- Sinhala Porondam Matching software, free download Windows
- Sinhala Porondam Matching software, free downloads
- Sinhala Porondam Matching software, free download Windows 7
- Sri Lanka Horoscope Matching software, free download
කාල සර්ප යෝගය
January 12, 2020ශනි මංගල දෝශය
April 5, 2020Sinhala Porondam Matching software, free download Windows
When matching two horoscopes it is possible to match either 8, 10 or 20 separate aspects. Out of those aspects, eight are the most important. Those 8 are called 'Ashta Kutaya' or 'Ata Porondama'. It is also possible to expand the 8 aspects to 10 aspects and match those, then such a matching is called 'Dasa Porondama' or ten feasibilities. Marriage Matching app helps you do the task of horoscope matching with precision. The app does the horoscope compatibility analysis to give a percentage suggesting their marriage compatibility. Horoscope matching free horoscope compatibility test porondam M arriage is the biggest gamble a person will ever do in his or her life. Therefore it is always advisable to find out through every possible means whether the couple are compatible with each other. Horoscope,horoscope matching,horoscope match,horoscope matcher,horoscope sinhala,horoscope reader,horoscope days,horoscope of the day,horoscope daily,horoscope in sinhala,horoscope reading,horoscope making,horoscope maker,horoscope matching sinhala,horoscope online matching,horoscope online,cancer daily horoscope,horoscope daily cancer,horoscope free.
විවාහය යනු ස්ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වූ අසමාන ගතිගුණ මෙන්ම අදහස් ඇති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය කායික හා මානසික වශයෙන් එක්තැන් වීමයි. ජීවන ගමනේ දෙවැනි උපත ලෙස විවාහය සැලකෙයි. ජාති භේද, ආගම් භේද, කුල භේද, ධනය, බලය, පරයා විවාහ වන උදවිය එමටය. එසේම ආලය මුල් කරගෙනද ආවාහ විවාහ සිදුවේ. විවාහය බොහෝ විට සිදු කෙරුණේ දෙපාර්ශ්වයේ කැමැත්ත මත යෝජිත විවාහයන් ලෙසිනි. එහිදී මනමාල පාර්ශ්වයෙන් මනමාලිය බැලීමට ගොස් දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අදහස්වලට ගරු කරමින් සියලු චාරිත්‍ර සිදු කර විවාහ කටයුතු කිරීමට තීරණය කෙරිණි. විවාහයන් පසු තවත් නැවුම්ප වූ පරම්පරාවක් සමාජයට දායාද වෙයි. ජ්‍යොතිෂ මූලධර්ම මගින් දෙදෙනාගේ ගැළපීම් පරීක්ෂා කිරීම විවාහ සීහුම් පරික්ෂාව නම් වන අතර ශ්‍රී ලංකාව තුල එහි ප්‍රධානතම භාවිතය විසි පොරොන්දම් පරික්ෂාව වේ. පංචකාම සැප විඳීම විවාහ දිවියේ එක් අරුතක් සේම ඉන් යහපත් දූ දරුවන් පිරිසක් ලොවට බිහිකිරීම ද සිදු වන්නේය. නිසි වයසට පත්වන යෞවන යෞවනියන්, කායික, මානසික තෘප්තියක් ලබා ගුණගරුක සමාජයක් ගොඩනැංවීම විවාහයේ පරමාර්ථය වන්නේය.
තරුණ වියට පත් දූ පුතුන්ට සුදුසු විවාහයක් කරදීමේදී අතීතයේ සිට විවාහ පොරොන්දම් ගැළපීම කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරති. විසි පොරොන්දමට අයත් වන්නේ නැකැත්, ගණ, මහේන්ද්‍ර, ස්ත්‍රී දිර්ඝ, යෝනි, රාශි, ලග්න, චන්ද්‍ර රාශි, අධිපති, රඡ්ජු, වශ්‍ය, වේධ, වෘක්ෂ, ආයුෂ, පඤ්ච පක්ෂි, භූත, ගෝත්‍ර, වර්ණ, ලිංග, දින, නාඩි සහ ග්‍රහ යන පොරොන්දම්වලටය. තවද කුජ භෞම දෝෂ කෙරෙහිද විශේෂ අවධානයක යොමු විය යුතුය. දෝෂ භංගවීම් දෙදෙනාගේ ජන්ම කේන්ද්‍රවල යෙදී තිබේ දැයි නිශ්චය කිරීමද ඉතා වැදගත්ය.
නැකැත් පොරොන්දම ගැළපේ නම් සැප සම්පත් සේම ධනය, බලය, කීර්තිය, පවුලේ සමගිය, වාසනාවන්ත දරු ඵල, හිමිවන්නේය. ගණ පොරොන්දම ගැන සලකා බැලීමේදී දෙදෙනාම එකම ගණයකට අයත් වීම ඉතා ශුභ දායකයි. ප්‍රීතිය, සතුට, සාමය ධනය උදා කරයි. ස්ත්‍රිය හෝ පුරුෂයා මනුෂ්‍ය රාක්ෂ ගණ වී නම් ඉතා අශුභ වන අතර, මරණය, ධන විනාශය ආදී ගැහැට සිදුවේ. යෝනි පොරොන්දම ගැළපේ නම් කායික වශයෙන් සතුට සැප ලැබීම සේම ලිංගික සම්බන්ධතාද ඇති කරයි. වෘක්ෂ පොරොන්දමෙන් අපේක්ෂා කරන්නේ දරුවන් ගැනයි. දෙදෙනාගේ කායික ශක්තිය සේම ධාතු ශක්තියද වෘක්ෂ පොරොන්දමට වැදගත් වෙයි. දෙදෙනාම කිරි වෘක්ෂ වීම දරු සම්පත් ලැබීමත්, හර වෘක්ෂ වීම දරුවන් නොලැබීමත් සිදුවෙයි. ලිංගික පොරොන්දම් පරීක්ෂාවේදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාගෙන් ස්ත්‍රිය ස්ත්‍රී ලිංග වීමත් පුරුෂයා පුරුෂ ලිංගවීමත් ගැළපෙයි. නාඩි පොරොන්දමෙන් බැලෙන්නේ රුධිරගත ගැළපීමයි. නහර ශක්තියද මීට තරමක් අදාළ වෙයි. දෙදෙනාම එකම නාඩි වීම ශුභ නැත. ලෙඩ රෝගවලට දරුවන් පවා භාජනය විය හැකිය.
නැකැත් පොරොන්දම නොගැළපුණත් දෙදෙනාම එකම නැකත ඉපදී සිටියත් රාශි අධිපති, දින, ග්‍රහ, පොරොන්දම්වලට අයත් පොරොන්දම්ද විනිශ්චයේදී සැලකිල්ලට භාජනය වෙයි. රාශි පොරොන්දම සහ රාශි අධිපති පොරොන්දම ශුභ වී නම්, යෝනි පොරොන්දම නොගැළපුණත් එහි ඇති වන අශුභ තත්ත්වය මගහැරේ. එසේම රාශි සහ රඡ්ජු පොරොන්දම් දෙක ගැළපෙන්නේ නම් නාඩි පොරොන්දම අශුභ වී තිබුණද එම දෝශය හීන වේ.
යුග දිවියට පත්වීමට අපේක්ෂා කරන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල ග්‍රහයින් පිහිටා ඇති අයුරුද විමර්ශනය කළ යුතු වන්නේය. ග්‍රහයින් සංයෝගවීම, ත්‍රිකෝණ බලයෙන් සහ දෘෂ්ටි බලයෙන් සිටීම ගැනද කරුණු පිරික්සීම වැදගත් වෙයි. විවාහ පොරොන්දම් පරීක්ෂණයේදී ගුරුගේ දෘෂ්ටිය පමණක් සැලකිල්ලට ගැනීම උචිත නොවේ. විවාහ දිවිය නිසරු කරන යෝග අතරට සඳු හෝ රවි හෝ ශනිගෙන්, කුජගෙන් පීඩා වන්නේ නම් අදාළ විවාහ දිවිය නිසරු විය හැකි බැවින් පොරොන්දම් පරීක්ෂාවට අමතරව සොයා බැලිය යුතු අතර ග්‍රහ පොරොන්දම, ග්‍රහ රාශි අධිපතිත්වය ගැනද බැලීම වැදගත්ය.
ජීවිතයේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේදී ඇති වන ශුභ අශුභ තත්ත්වයත් ගැන කල් තියාම සොයා බැලීම සාර්ථක විවාහයකට මනා පිටිවහලක් වෙයි. කෙසේ නමුත් පොරොන්දම් ගැන සැලකිලිමත් නොවී යහපත් විවාහ ජීවිත ගත කරන අයද ඇත්තේ ඒ ඒ අයගේ පොරොන්දම් පරික්ෂාව සිදු නොකලද නොදැනුවත්වම ඔවුන්ගේ පොරොන්දම් ගැලපීම ඉතා ඉහල මට්ටමකින් පැවතී තිබීමය.
ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් විවාහයකදී හෝ ආදර සම්බන්ධතාවයකදී ජ්‍යොතිෂයට අනුව තම හඳහන කොපමන ප්‍රතිශතයකට අනෙකා හා ගැලපී ඇත්දැයි කල්තියා දැන ගැනීමට මුල් තැනක් ලබා දෙන්නේ වර්තමාන සමාජයේ නිතර දකින්නට අසන්නට ලැබෙන තොරතුරු හේතුවෙනි. එම කර්තව්‍ය සදහා දැනට ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රචලිතම ක්‍රමවේදය වන පොරොන්දම් පරික්ෂාව ජ්‍යොතිෂයේ අති දුෂ්කරම කාර්යයක් වන අතර එයින් විසි පොරොන්දම් පරික්ෂාව යනු විවාහ සීහුම් පරීක්ෂාවේ එක් සාධකයක් පමණි. ස්ත්‍රී හා පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් ගැලපීමේ ප්‍රතිශතය සතුටුදායක වන තරමට දෙදෙනාගේ ආදරය සහ ජීවිතයේ සාර්ථකත්වය ඉහල යන අතර සිය විවාහ දිවියද අසාර්ථක නොවී ජීවිතාන්තය දක්වාම දෙදෙනාට විශ්වාසයෙන් ගත කල හැකි බව ඉපැරණි ජ්‍යොතිෂය සෘෂි මතය වේ. මෙහිදී ජ්යොතිෂ්ශාස්ත්රයට අනුව විසි පොරොන්දම් පරීක්ෂාවෙන් 75% ක පමණ ප්‍රතිශතයකින් විවාහ යෝජිත දෙදෙනාගේ ගැලපුම ආවරණය වන අතර මංගල ජීවිතයට බලපෑමක් ඇති කල හැකි අමතර ප්‍රශ්න සහ ගැටලු සම්බන්යෙන් වඩාත් හොඳින් තීරණය කිරීමට අදාල කේන්දර වල ග්‍රහ පිහිටීම් සහ යෝග පිළිබදව තව දුරටත් ගැඹුරින් අධ්‍යනය කිරීමෙනි. ඒ ආකාරයෙන් එකී ගුණ අගුණ පිළිබඳව තව දුරටත් වඩා පුළුල්ව තහවුරු කිරීමට ජ්‍යොතිෂයේ සඳහන් විවිධ වූ පරීක්ෂාවන් සිදුකර අදාල කසාදය සිදු කිරීම හෝ නොකිරීම සම්බන්ධව නිගමනයකට පැමිණීම අතීතයේදී වඩාත් ප්රමුඛත්වයක් ලබා දුන්නද, ජ්යොතිෂ්ශාත්රඥයා ඒවෙනුවෙන් වැය කරන කාලය හා ශ්රමයට සරිලන මුදලක් වැය කර එම ජන්ම පත්‍ර ගැලපීම පරික්ෂාව සිදු කර ගැනීමට තරම් වර්තමාන සමාජයට මූල්‍යමය හැකියාවක් නොමැති කම අද කාලයේ ජ්යොතිවේදියා මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි.
Sinhala Porondam Matching software, free downloads
එවැනි තත්ත්ව හමුවේ අප විසින් ඉහත සදහන් කල විසි පොරොන්දම් පරීක්ෂාවට අමතරව ජ්‍යොතිෂ්‍ය හා සබැදි සුවහසක් ජනතාවට ඔවුන් ගෙවන මුදලට වඩා වටිනා සේවාවක් ලබා දීමේ අරමුණින් පොරොන්දම් බැලීම සදහා විසි පොරොන්දම් පරීක්ෂාවට අමතරව හතේ නැකත හෙවත් කුජ භෞම දෝශ විශ්ලේෂණය මෙන්ම විවාහයේදී තවත් වැදගත් සාධක වන්නා වූ ග්‍රහ සංයෝග කීපයක් වන ශනි මංගල, රවි ශුක්‍ර, අගහරු සිකුරු, චන්ද්‍ර අඟහරු වැනි දෝෂ කිහිපයක්ද ගැඹුරු අධ්‍යනයක් සිදු කරන අතර එම විවාහය කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සමස්ථයක් වශයෙන් ඔබට අවශ්‍ය ප්‍රමුඛතා තොරතුරු අපගේ “සම්පූර්ණ” සේවාවෙන් පමණක් ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත් විසි පොරොන්දම් පරීක්ෂාවක සුබ අසුබ මත පමණක් යම් යෝජිත යුවලක් කසාද නොබැදීමට හෝ වෙන් වීමට ගන්නා වූ ක්ෂනික තීරණෙද වැදගත් නොවන්නේ ශුභ ඉහල නංවා ගැනීම සඳහා වූ විවිධ පිලියම් මෙන්ම අශුභ යෝග මග හැරීමට ජ්‍යොතිෂයේ නිර්දේශිත යම් යම් වතාවත් සහ වත් පිළිවෙත් ද සොයාගත හැකි බැවිනි. තවද ජන්ම පත්‍ර ගැලපීම පරික්ෂා කිරීමේදී පොරොන්දම් පරීක්ෂාවට අමතරව ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත නොවන තාජික, නාඩි, අෂ්ටක වර්ගය සහ ජෛමිණි ආදී වූ ජ්‍යොතිෂය ක්‍රවේද වලට අනුවද මනාලයා සහ මනාලියගේ සම්බන්ධය පරීක්ෂා කිරීම තුලින් තව තවත් වෙනස් වූ තොරතුරු සහිත සීහුම් වාර්තාද ලබා ගැනීමේ හැකියාවක් ඇත.
Marriage matching or matchmaking is a solemn decision taken on behalf of the boy and a girl before they tie the knot to hold and to behold each other for the rest of their lives. Most Sri Lankans ensure that the compatibility of this solemn lifelong binding enables the couple to live happily ever after. They follow an ancient method, laid down by the sages of old astrologers, to see the marriage compatibility between the male and the female. These relationships describe the relationship between the two people under consideration. The bond between two people plays a crucial role when the highly enduring relation of marriage takes place. Horoscope matching is a Vedic compatibility analysis of a couple. From uncertainty to finding out the equation of a couple, matching Hadahana assures that married life is happy, healthy, and blissful.
![Sinhala Porondam Matching software, free download Sinhala Porondam Matching software, free download](/uploads/1/1/9/0/119015410/620786957.jpg)
Twenty types of Astrology based Horoscope Matching
Nakshastra Porondama – The Nakath Porondama is mainly checking of whether the natures of the two partner’s minds are compatible. Nakshatra is the first consideration in the horoscope matching since very important. In addition, Nekath Porondam, personal relationships, life goals, and attitudes of both males and females are considered and it’s more likely the DNA test of both bride and groom.
Gana Porondama – Gana Porondama is also important when matching horoscope and there are three basic types “Dava”(God), “Raksha”(Demon), and “Manussa” (Human). In this matching personality, generosity, kindness, and hardness of both males and females considered. Also, some ancient astrologers told the Gana Porondam is about the matching of the temperaments of both male and the female to assure compatibility in their sex life after marriage.
Mahendra Porondam – Mahendra Porondama is about the attachment and wellbeing through children from the prospective marriage and whether they will be good healthy and intelligent and delightful. This compatibility is also related to fertility and the life expectation of both males and females.
Sthreedeergha Porondama – It is about the general welfare and ability of the male to please the female. Sthree Deerga Porondama explains whether they are living in peace or living with conflicts. Normally wives are likely to live happily and they are expecting it from their husbands and when the man can’t keep her happy, conflicts begin with the woman.
Yoni Porondama – Mainly the Yoni Porondam explains about sexual satisfaction of the marriage life. The physical compatibility of people was grouped according to certain animal species. Certain species are considered friendly to each other and others are not. For example, “Mugati” (Mongoose) and “Sarpa” (Snake) yoni are considered not compatible because they tend to have a natural hatred towards each other.
Rashi Porondama – Rashi Porondam explains the internal and external qualities of both. Rashi Porondama is well known to represent the compatibility of the birth stars or the zodiac signs of the couple. A prosperous life is said to belong to those whose RashiPorondama is found compatible. Rashyadhipathi (Load of the Zodiac Sign) Porondama Checking and the comparison of the tendencies of the two subconscious minds in union and the thought processes. When the thought patterns are the same it is possible that on some occasions two people have similar thoughts in their minds. Boris mackey.
Rashi Adhipathi – This matching (Rashyadhipathi / Lagna Porondam) is calculated and said about how the relationship between males and females reacts in outside social.
Vashya Porondama – Vashya Porondama is about mutual bonding, therefore, the attraction between two partners is checked to see whether they can be attractive to each other in the long term and Washya explains the deep love and love from the previous life of both males and females.
Rajju Porondama – Physical relations of the marriage are through certain parts of the body starting from the head down to the toe. This Porondama is about the compatibility of those parts which are producing sensations to the partners. Rajju is related to the success of male and female relationships and the chance of having kids in the future.
Vedha Porondama – The word ‘Vedha’ means affliction which comes about if the birth stars of the girl and the boy are not in agreement with each other. Therefore, there should be matching between the stars of the girl and the boy which can help keep off pitfalls, shortcomings or evils in the marriage thus resulting in a happy and a prosperous married life ever after.
Wruksha Porondama – Wruksha Porondama determines whether the physical strength of the partners is sufficient to bear good offspring like a tree bearing fruits. Wruksha is calculating explains the fertility of the female. If the female wrukha has a “Kiri Tree” it has a high possibility to have children.
Ayusha Porondama – Ayusha Porondama is about to check the life span of the two partners in marriage. Life Porondam is related to life’s age expectancy of the male or female. It is said that those with a balance of more than one balance have long-lived and that those with a lower balance have a shorter life period.
Pakshi Porondama – Pakshi Porondam describes that both male and female lives in peace or conflicts. Each person is allocated with a lucky sign, in this case, a bird, If both partners are having the same bird then it is considered as good, if the birds are friendly to each other it is considered normal, and if against it is considered as bad.
Bhuta Porondama – The human body is also made of Patavi, Apo, Thejo, Vayo, and Akasha is known as “Pancha Maha Butha” (Solid, Liquid, Energy, Gaseousness, and Space) and Bhutha Porondama considering the compatibility of the basic constituencies of the two human bodies. These matches explain the diseases and body combinations matching of both girls and boys.
Sinhala Porondam Matching software, free download Windows 7
Gothra Porondama – Gothra Porondama is about the genealogy of the two partners. if the two partners are of the same gothra then the Porondama is not matched. Therefore, the matching is done to determine the genetic compatibility.
Varna Porondama –Varna Porondama is about to check the family backgrounds of two partners. It is needless to say that family backgrounds are a very important aspect of a marriage. Also, Warna Porondama determines who dominates the control of the house. it can be male or female.
Linga Porondama – Linga Porondama is about to check the behavior of the person, whether the person is masculinity, femininity, or neutral. Women associated with femininity and man associated with masculinity is considered as good marriage partners. In this sexual matching determines the success of life and who dominates sex life.
Naadi Porondama – Nadi Porondam determines the strength and the illness of both males and females. Naadi Porondama considers the compatibility of the blood and nerves of the two people, for example, if both partners get easily excited or angered then it is very difficult to maintain a long-term relationship.
Dina Porondam matching – Dina Porondama determines the children’s welfare and economic well-being. Dina Porondama is about the compatibility of good health and prosperity for both partner with freedom from poverty, sicknesses, and disease; the two are therefore expected to enjoy all comforts in a long and happy married life.
Graha Porondam match – In Astrology this marriage compatibility section tells about the relationship and is checking to see whether this relationship is possible to produce mutually beneficial outcomes.
The method of getting results of “Handahan Gelapima” called Porondam matching (Kendara Galapeema / Kundli or Kundali Match) and it is the first step in the planning of the couple before marriage. Porondam is after the study of the birth stars of both the male and the female who are contemplating marriage. The Sinhala Astrological method had initially devised 20 Porondam in Sri Lanka. According to them, there are 27 birth stars (Nakath / Nakshatras) for each person in an oval configuration which constitutes a zodiac. The zodiac influences the person through the nine planets (Nava Graha).
Porondam Galapima helps you find a way to your partner and lead a happy and prosperous married life. Along with this method check out other important aspects such as Nadi Dosha, Kuja Bauma Dosha (Manglik or Mars Dhosa), Gana Dosa, Hathe Nakatha, Shani Mangala Yoga, Senasuru Erastaka, Rahu 7, Ravi Sikuru Yogaya, Kuja Shukra Dosaya and much more. Ashtakuta, Dasa, and Visi Porondam Parikashawa are three majorly followed matching systems in Vedic Astrology. It indicates the influence of the stars on marital life and remedial measures needed to be taken in case of any inauspicious yogas just to ensure a happy and healthy married life.
Marriage Matchmaking has now assumed a greater significance with the changing socio-economic conditions and radical modifications in the status and role of women in family life. Besides comparing the educational, cultural, and professional backgrounds, the prospective bride/groom and their parents are also interested in assuring whether their married life will be happy, harmonious, and fruitful too. You can match Horoscope now using our above mentioned online Love Testing services.
Porondam Galapima helps you find a way to your partner and lead a happy and prosperous married life. Along with this method check out other important aspects such as Nadi Dosha, Kuja Bauma Dosha (Manglik or Mars Dhosa), Gana Dosa, Hathe Nakatha, Shani Mangala Yoga, Senasuru Erastaka, Rahu 7, Ravi Sikuru Yogaya, Kuja Shukra Dosaya and much more. Ashtakuta, Dasa, and Visi Porondam Parikashawa are three majorly followed matching systems in Vedic Astrology. It indicates the influence of the stars on marital life and remedial measures needed to be taken in case of any inauspicious yogas just to ensure a happy and healthy married life.
Marriage Matchmaking has now assumed a greater significance with the changing socio-economic conditions and radical modifications in the status and role of women in family life. Besides comparing the educational, cultural, and professional backgrounds, the prospective bride/groom and their parents are also interested in assuring whether their married life will be happy, harmonious, and fruitful too. You can match Horoscope now using our above mentioned online Love Testing services.
Thank you for reading!
Related posts
Sri Lanka Horoscope Matching software, free download
ශනි මංගල දෝශය
කාල සර්ප යෝගය
කුජ භෞම දෝශය
හතර කේන්දරය පාළුව
Popular Interactive Astrology Pages |
|
Unique in this site
Your Book of Life - Full reading |
Discover your or your child's Destiny ! What things are expected to happen when and at what year? Preview Your Book of life English Reading Sinhalese Reading The book is the mother of all Genuine Vedic Astrological readings about you. The Rolls Royce of the category. A one reading for a life time. This is not some carelessly scribbled few dirty pieces of papers written in a hurry, but an accurately and carefully prepared book about you. A reading fit for a king or queen. Book contains approx. 20 -30 pages, need a few days to write manually and I am not rich enough to do it as a free offer, but once done, there are no parallels. Reading starts from the previous life, covering your recent past, and moving forward to detail your present situation and going in to future giving year by year detailed predictions for what you can expect up to 10 -12 years in to the future. The reading includes the simple remedies to bring good fortune and success for you. |
What is Astrology?
Is it Scientific ?
Researching the Destiny of your Life..
Buy The Sims 3 Generations Mac Download. Live every age to the fullest!Enjoy a whole spectrum of rich life experiences with your Sims! Start off in the imagination-fuelled world of childhood and embrace the drama of the teen years. Sims 3 generations download free mac download. Buy The Sims 3 Generations PC/Mac Download Expansion securely (money back guarantee). Full Game Download Supplied by the Official Sims 3 site. Official Origin Key. The Sims 3 is a life simulation video game developed by the Redwood Shores studio of Maxis and published by Electronic Arts. Part of The Sims series, it is the sequel to The Sims 2. It was released on June 2, 2009 for OS X, Microsoft Windows and smartphone versions. Console versions were released.
Horoscope
View the daily, weekly and yearly horoscopes for each birth sign.